දිලිත්ගේ “පිරිපුන්” එළිදකී
සංවර්ධනයේ
උපාය මාර්ගික වැඩපිළිවෙලක් සමග රටට සුදුසු නායකත්වයක් යෝජනා කිරීම වෙනුවෙන් “පිරිපුන්” සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කළ ජනරැළිය මව්බිම ජනතා පක්ෂයේ
නායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) කොළඹ හයිඩ් පිටියේ
දී පැවැත්වුණා.
විවිධ
ක්ෂේත්‍ර නියෝජනය කරන සිවිල් සංවිධාන දහසක පමණ සාමාජිකයන් මීට එක්වුණ බව වාර්තා
කෙරුණා.
මෙහිදී
අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා කියා සිටියේ අපට අවශ්‍ය නෑ සාම්ප්‍රදායික
දේශපාලන කරන්න. අපට අවශ්‍යයි ඔබේ හිතේ හයියෙන් ඔබ නැගිටින ක්‍රමය කියලා දීලා
කුටුම්භයක ආදායම වැඩි කරන්න.
සර්වජන
බලය විදිහට අපි මේ මාසේ 08 වැනිදා අපේ උපාය මාර්ගික වැඩපිළිවෙල එළිදක්වනවා යනුවෙන්
ද ඔහු ප්‍රකාශ කර සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්