

38 නාමල් ජනපති සටනට
පසුගිය දිනවල ශ්‍රී
ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නොනිල වශයෙන් පෙනී සිටි ව්‍යාපාරික
ධම්මික පෙරේරා මහතා එයින් ඉවත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2024
ජනාධිපතිවරණ අපේක්ෂයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (07) නම් කෙරුණා.
බත්තරමුල්ල, නෙළුම් මාවත
පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා විසින් නිවේදනය කර සිටියේ
නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා
බවයි.
38 හැවිරිදි නාමල්
රාජපක්ෂ මෙම නම් කිරීමෙන් අනතුරුව තම පියා වන මහින්ද රාජපක්ෂ මහතාගෙන් හා
බාප්පා වන බැසිල් රාජපක්ෂ මහතාගෙන් ආශිර්වාද ලබාගත් අතර පැමිණ සිටි විශාල
පාක්ෂිකයින් පිරිසට ද ආචාර කරනු දක්නට ලැබිණි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්
