විජයදාසගෙන් හිස් වූ ඇමති ධුරය ජනපති ගනී
අධිකරණ,
බන්ධනාගාර
කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ
මහතා යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
විජයදාස රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණයට
තරග කිරීම සඳහා පසුගිය දා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් එය හිස්ව
පැවතිණි.
ඒ අනුව අමාත්‍යවරයා ඉවත් වී දින කිහිපයකින් පසුව එම අමාත්‍ය ධුරය නැවත ජනපතිවරයා යටතට පවරාගෙන ඇත.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්