84 හැවිරිදි යුනූස් බංග්ලාදේශය බාරගනී
බංග්ලාදේශයේ අන්තර්වාර පාලනය භාර ගැනීම සඳහා නොබෙල් ත්‍යාගලාභී 84
හැවිරිදි මොහොමඩ් යූනුස් අද
(08) බංග්ලාදේශයට පැමිණි බව වාර්තා විය.
එලෙස ප්‍රංශයේ සිට
පැමිණි ඔහු අද දිනයේම අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දී ඇති බව ද
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
වසර 15ක පාලනයෙන් පසු
ෂීක් හසීනා අගමැතිවරිය පසුගිය දා ඇති වූ තත්ත්වය හමුවේ රටින් පලාගිය අතර
තවමත් එරට තත්ත්වය සන්සුන් අතට පත්වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා
පෙන්වා දෙයි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්