ලාල්කාන්ත වහා අත්අඩංගුවට ගන්නැයි පැමිණිලි
ජාතික ජන බලවේගයේ ජාතික
විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්
කාන්ත මහතා අත්අඩංගුවට ගන්නා ලෙස සමගි ජන බලවේගයේ නීතිඥ කණ්ඩායමක් විසින්
අද (08) අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමු කර තිබෙනවා.
ගාලු මුවදොර අරගලකරුවන්
පාර්ලිමේන්තුවට හැරවීමට උත්සාහ කළේ යැයි කරන ප්‍රකාශය හරහා රාජ්‍ය විරෝධය කුමන්ත්රණයක
ලාල් කාන්ත මහතා ඇතුළු එම පක්ෂය උත්සාහ කළ බව පැමිණිලිකරුවන් කියා සිටිති.
දණ්ඩ නීති සංග්‍රහයේ
හයවෙනි වගන්තිය අනුව ඒ සදහා මරණීය දඬුවම නියම කළ හැකි වරදක් ලාල් කාන්ත මහතා
සිදුකර ඇති බව
ද සමගි ජන බලවේගයේ
නියෝජ්‍ය නීති ලේකම් නීතිඥ රජිත ලක්මාල් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්