පැරිස් ඔලිම්පික් අදින් (11) අවසන්
පසුගිය ජූලි 26 වැනිදා ආරම්භ වූ පැරිස් ඔලිම්පික් සැණකෙළිය අදින්
(11) අවසන් වීමට නියමිතයි.
දින 15කට අධික
කාලයක් ක්‍රීඩා
32කට අදාළව තරග 329ක් පැවති අතර ඊට ලොව වටඩා ක්‍රීඩකයින් 10,714
දෙනෙකු සහභාගි
වී ඇත.
ඊයේ (10) පිරිමි සහ කාන්තා මීටර් 100 සහාය දිවීම ඉසව්වල අවසන් තරග පැවති අතර එහි පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය කැනඩා කණ්ඩායමත් කාන්තා ඉසව්වේ ප්‍රථම ස්ථානය අමෙරිකාවත් දිනා ගැනීමට සමත් විය.
රන් පදක්කම් 40ක් හිමිකරගෙන චීනය
ප්‍රථම ස්ථානයේ පසුවන අතර ඇමරිකාව රන් පදක්කම් 39 ක් දිනාගෙන දෙවන ස්ථානයේ ද,
ජපානය රන් පදක්කම් 20ක් හිමිකරගෙන තෙවන ස්ථානයේ ද, පිළිවෙලින් ඕස්ට්‍රේලියාව
හා ප්‍රංශය රන් පදක්කම් 18 ක් හා 16ක් හිමිකරගෙන හතරවන හා පස්වන ස්ථාන වල
රැදී සිටී.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්