අලි සබ්රිට තවත් ඇමති ධුරයක්
වත්මන්
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද (12) තවත් ඇමති ධුරයක දිවුරුම් දෙනු ලැබුවා.
ඒ
අනුව ඔහු දරණ විදේශ කටයුතු අමාත්‍ය ධුරයට අමතරව අධිකරණ, බන්ධනාගාර
කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයන්හි ද අද ජනාධිපතිවරයා
ඉදිරියේ දී දිවුරුම් දෙනු ලැබූ බව වාර්තා වෙනවා.
එම
අමාත්‍ය ධුරයන්හි මීට පෙර කටයුතු කළේ විජයදාස රාජපක්ෂ මහතා වන අතර
ජනාධිපතිවරණයට තරග කිරීම සදහා එතුමා එම අමාත්‍ය ධුරයෙන් පසුගිය දා ඉල්ලා අස්විය.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්