රනිල්ට සහාය දෙන්න ගිය ප්‍රේමලාල් ආපසු හැරෙයි
පසුගියදා රත්නපුර ප්‍රදේශයේ
දී පැවති හමුවකව දී රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඉදිරි
ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම සහාය ලබාදෙන බව ප්‍රකාශ කර
සිටියා.
නමුත් අද (13) ඔහු
යළිත් නෙළුම් මාවත, පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලය වෙත පැමිණ ඇති අතර
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අපිට පක්ෂය පාවා දී යන්න
පුළුවන්කමක් නැහැ යනුවෙනි.
වැඩිදුරටත් අදහස්
දක්වමින් එතුමා කියා සිටියේ ගමේ ජනතාව කියන්නේ හිටපු පක්ෂෙම රැදිලා ඉන්න කියලා. ඒ නිසා අපේ පක්ෂයෙන් අපේක්ෂකයෙක් දාලා තියෙනවා.
දැන් අපි එතුමාට උදව් කරන්න බැදිලා ඉන්නවා යනුවෙන් ද ප්‍රකාශ කර සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්