පක්ෂ 27ක් සජිත් ළගට යයි
ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂඛ සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම වෙනුවෙන්
දේශපාලන පක්ෂ 27ක් සමගි ජන සන්ධානය සමග අද (13) ගිවිසුම් ගතවී ඇති බව වාර්තා වෙනවා.
මෙලෙස ගිවිසුම් ගතවී ඇත්තේ මානුෂිය ජනතා සන්ධානය නියෝජනය කරන එක්සත්
ලංකා පොදුජන පක්ෂය, ප්රජාතන්ත්රවාදී ජනතා කොංග්‍රසය, ජාතික පෙරමුණ ඇතුලු පක්ෂ
27කි.
ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ආචාර්ය
ජයම්පති වික්‍රමරත්න මහතා ඇතුළු එක්සත් වාමාංශික පෙරමුණ ද තීරණය කර තිබේ.
එහිදී අදහස්
දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මගේ ආණ්ඩුවක් තුළ හොරු අල්ලනවා
පමණක් නෙවෙයි හොරු නීතිය හමුවට ගෙනැවිත් හොරා කෑ සම්පත් රටේ උන්නතියට
යොදවන්නට පැහැදිලි වැඩපිළිවෙක් තමාට ඇති බවයි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්