පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා පොදුජන
පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු
රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.
එහිදී අදහස්
දක්වමින් එතුමා කියා සිටියේ අපි විශ්වාස කරනවා යම් කුමන්ත්රණකාරී වැඩපිළිවෙලක්
ඔස්සේ අපේ ආණ්ඩුව වැට්ටුවා කියලා. නමුත් අපි ආණ්ඩුව වැටුණට ඒ වෙලාවේ රාජ්‍ය වැටෙන්න
දුන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව බාරදුන්නා. ජනතාවගේ පැත්තෙන් හිතලා අපි
එතුමාට සහාය දුන්නා.
අපි ප්‍රතිපත්තියක්
එක්ක තමයි දේශපාලනය කරන්නේ. අපි වැඩපිළිවෙලක් සමග ඉදිරියට යමු. මේ බෞද්ධ රට
තුළ සියලු ආගම් වලට ගෞරවය දෙන්න අපි සූදානම්. නමුත් පළාත් සභා තුළ පොලිස්
ඉඩම් බලතල නම් අපි දෙන්නේ නෑ කියලා ඉතාම පැහැදිලිව කියනවා.
අපි උතුරේ
දමිළ ජනතාව රවටන්නේ නෑ. ඡන්ද කාලෙට ඔවුන් මුළා කරන්න අපට වුවමනාවක් නෑ.
හැට නම ලක්ෂයේ ගෞරවය ආරක්ෂා කරන්න ඇප කැප වී කටයුතු කරනවා කියන එකත් පැහැදිලිව මතක් කරනවා යනුවෙන් ද ප්‍රකාශ කර සිටියා.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගි වී සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්