කමිදු මෙන්ඩිස්ගෙන් සුපිරි වාර්තාවක්
වසර 147ක් දක්වා ඈතට දිවයන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි වාර්තාවක් තබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් අද (24) සමත් වුණා.
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලියේ දී ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අංක 07 හෝ ඊට පහළින් පන්දුවට පහර දෙමින් එකම තරගයක දී ශතක දෙකක් රැස් කළ ලොව පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට ඔහු වාර්තා අතරට එක්වුණා.
කමිදු මෙන්ඩිස් පළමු ඉනිමේ දී ලකුණු 102 ක් ද දෙවැනි ඉනිමේ දී ලකුණු 164ක් ද රැස් කිරීමට සමත් වුණා.
Related News
උණුසුම් පුවත්
ICCයට අනුව වනිදු පෙරමුණේ
ගිනස් වාර්තාවකට සැරසෙන පානදුර තොරණ.
බැංකු ණය පොළී අනුපාතය පහළට
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛය එයි.
ජනපතිගේ ඉල්ලීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය.
මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ට සුභ පණිවිඩයක් ,
ජංගම දුරකථන මාරයා සිගිති දැරියක් බිලිගනී
සිව් වසරකට පසු හමු වූ මළ සිරුර
මීළගට පත්වෙන ජනාධිපති කවුරු උනත් එතුමා බිහිකරන්නේ මේ කණ්ඩායම - දුමින්ද දිසානායක
කොවිඩ් මර්දනය සදහා ලබාදුන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ අතුරු ආබාධ ඇතැයි එම සමාගම පිළිගනී