සන්රයිසස් හයිද්‍රාබාද් IPL වාර්තා අලුත් කරයි
IPL ඉතිහාසයේ මෙතෙක් ලබාගෙන ඇති වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරන්නට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අද (27) සමත් වුණා.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායට එරෙහිව සන්රයිසන් කණ්ඩායම ලකුණු 277ක් රැස් කරනු ලැබුවා.
මීට පෙර 2013 වසරේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ලකුණු 263ක් ලබාගනිමින් මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.
ලකුණු 277ක් ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුළු 5කට ලකුණු 246ක් පමණි
Related News
උණුසුම් පුවත්
ICCයට අනුව වනිදු පෙරමුණේ
ගිනස් වාර්තාවකට සැරසෙන පානදුර තොරණ.
බැංකු ණය පොළී අනුපාතය පහළට
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛය එයි.
ජනපතිගේ ඉල්ලීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය.
මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ට සුභ පණිවිඩයක් ,
ජංගම දුරකථන මාරයා සිගිති දැරියක් බිලිගනී
සිව් වසරකට පසු හමු වූ මළ සිරුර
මීළගට පත්වෙන ජනාධිපති කවුරු උනත් එතුමා බිහිකරන්නේ මේ කණ්ඩායම - දුමින්ද දිසානායක
කොවිඩ් මර්දනය සදහා ලබාදුන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ අතුරු ආබාධ ඇතැයි එම සමාගම පිළිගනී