ශ්‍රී ලංකා කාන්තාවන්ට දකුණු අප්‍රිකාවේ දී ඓතිහාසික ක්‍රිකට් ජයක්
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ දී ඓතිහාසික වාර්තාවක් තබා ඇතැයි සදහන් වෙනවා.
පසුගිය දා දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග දකුණු අප්‍රිකාවේ දී පැවති 20 - 20 ක්‍රිකට් තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම සුවිශේෂී වාර්තාවට හිමිකම් කීමට සමත්ව ඇතැයි වාර්තා වෙනවා.
එහි විශේෂත්වය වන්නේ මීට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ දී ක්‍රිකට් තරගාවලි ජයක් ලබා නොතිබීමයි.
Related News
උණුසුම් පුවත්
ICCයට අනුව වනිදු පෙරමුණේ
ගිනස් වාර්තාවකට සැරසෙන පානදුර තොරණ.
බැංකු ණය පොළී අනුපාතය පහළට
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛය එයි.
ජනපතිගේ ඉල්ලීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය.
මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ට සුභ පණිවිඩයක් ,
ජංගම දුරකථන මාරයා සිගිති දැරියක් බිලිගනී
සිව් වසරකට පසු හමු වූ මළ සිරුර
මීළගට පත්වෙන ජනාධිපති කවුරු උනත් එතුමා බිහිකරන්නේ මේ කණ්ඩායම - දුමින්ද දිසානායක
කොවිඩ් මර්දනය සදහා ලබාදුන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ අතුරු ආබාධ ඇතැයි එම සමාගම පිළිගනී