සංවර්ධන ලොතරැයියේ අලුත්ම ටිකට්පත සුපිරි ධන සම්පත
සංවර්ධන ලොතරැයි මණ්ඩලය දින තවදුරටත් වාසනාවේ නිම්වළලු පුළුල් කරමින් ''සුපිරි ධන සම්පත'' නමින් සතියේ දින හතේම දිනුම් අදිනු ලබන ලොතරැයියක් පසුගියදා වෙළඳපළට හඳුන්වාදීමට කටයුතු කර ඇත.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය පුරා වසර 40ක් කෝටිපතියන්, දස ලක්ෂපතියන් සහ සෙසු ත්‍යාගවලින් පෝෂිත විශාල ජයග්‍රාහකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ජනගත කරමින් සුවිශේෂී මෙහෙවරක් සිදුකළ ආයතනයකි. ශ්‍රී ලාංකිකයන්ගේ වාසනාවේ විශ්වාසය තහවුරු කරමින් ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් අපරිමිත මෙහෙවරක් ඉටුකරන අතරවාරයේම මෙරට ජන සමාජයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ මට්ටමකට පවත්වා ගැනීමට ජනාධිපති අරමුදල හරහා අරමුදලුත්, ශ්‍රී ලාංකීය මානව සම්පතේ ප්රගමනය සඳහා උසස් අධ්‍යාපනයට වරම් ලද එහෙත් ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන දරුවන්ට මහපොළ උසස් අධ්‍යාපන අරමුදල හරහා අරමුදලුත් ලබාදෙමින් තම අනුපමේය මෙහෙවර රජයට අයත් රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස අඛණ්ඩවම ඉටුකළ ආයතනයකි.
ලොතරැයියේ මංගල දිනුම් ඇදීම 2023 නොවැම්බර් 09 වැනිදා සිදුකළ අතර එය මෙරට ලොතරැයි කලාවේ නව මානයකට ඔබව රැගෙන යන අලුත්ම අත්දැකීමක් වනු ඇති බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ විශ්වාසයයි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්