ශ්රී ලංකාවේ විදෙස් සංචිත සුළු පහළ යාමක්
ශ්රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත
වත්කම් ප්රමාණය පසුගිය 2024 ජුලි මාසයේ දී ඉතා සුළු වශයෙන් පහළ ගොස් ඇති බව ඔවුන් නිකුත් කර ඇති
දත්ත වාර්තා පෙන්වා දෙයි.
2024 ජුනි මාසයේදී
එක්සත් ජනපද ඩොලර් මිලියන 5,654 ක් ලෙසින් සටහන් වූ නිල
සංචිත වත්කම් වටිනාකම 2024 ජුලි මාසයේදී ඩොලර් මිලියන 5,649
ක් දක්වා 0.1% කින් අඩු වී ඇත.
නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්රධාන
සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය ජුලි මාසය අවසානයේදී ඩොලර් මිලියන 5,574
ක් ලෙසින් සටහන් වේ.
මෙය 2024 ජුනි මාසයේදී
වාර්තා වී ඇති ඩොලර් මිලියන 5,605 ට වඩා 0.6% ක අඩුවීමකි.
මේ අතර ශ්රී ලංකා මහ බැංකුව සතු රන්
සංචිතය පසුගිය ජුලි මාසය තුළදී ඩොලර් මිලියන 35 සිට ඩොලර් මිලියන 37 ක් දක්වා 5.2%කින් ඉහළ ගොස් තිබීම ද
විශේෂත්වයකි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්