ප්‍රංශ ජනපති හදිසියේ ආරක්ෂක මණ්ඩලය කැදවයි
රුසියාවේ මොස්කව් නුවරට නුදුරින් පිහිමි ක්‍රෝකස් නගර ශාලාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැදවා ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කරනවා.
එළඹෙන ජූලි 26 වන දා සිට අගෝස්තු 11 වැනිදා දක්වා ප්‍රංශයෙන් පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ ආරක්ෂාව තර කිරීමට ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුව ඇතැයි අනාවරණය කෙරෙනවා.
ඔලිම්පික් හා පැරාලිම්පික් තරගාවලිය ආරම්භ කළ පසු මිලියන ගණනක් ප්‍රෙක්ෂකයින් ප්‍රංශයේ පැරිස් නුවර වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමේ අරමුණු බව විශේෂඥ අදහසයි.
Related News
උණුසුම් පුවත්
ICCයට අනුව වනිදු පෙරමුණේ
ගිනස් වාර්තාවකට සැරසෙන පානදුර තොරණ.
බැංකු ණය පොළී අනුපාතය පහළට
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛය එයි.
ජනපතිගේ ඉල්ලීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය.
මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ට සුභ පණිවිඩයක් ,
ජංගම දුරකථන මාරයා සිගිති දැරියක් බිලිගනී
සිව් වසරකට පසු හමු වූ මළ සිරුර
මීළගට පත්වෙන ජනාධිපති කවුරු උනත් එතුමා බිහිකරන්නේ මේ කණ්ඩායම - දුමින්ද දිසානායක
කොවිඩ් මර්දනය සදහා ලබාදුන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ අතුරු ආබාධ ඇතැයි එම සමාගම පිළිගනී