Weather icon
27°C 
News Category
From Date
To Date
Maximum Number of Result

වින්ඩිගේ "අයියෝ සාමිට" සම්මානයක්

Mar 27, 2024 at 11:26 PM
|

ඉන්දියාවේ පැවති 16 වැනි එඩිසන් අවෝර්ඩ්ස් (16th Annual Edison Awards) සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික ගායිකා වින්ඩි ගුණතිලක ගැයූ "අයියෝ සාමි නී යෙනක වේඩාම්" ගීතය වෙනුවෙන් "Sensational Song of the Year 2023" සම්මානය හිමි වී ඇති බව වාර්තා වේ. 

වින්ඩි ගුණතිලක, සනුක වික්‍රමසිංහ, පොතුවිල් අස්මින් එක්ව නිර්මාණය කෙරුණු "අයියෝ සාමි" ගීතය දමිළ ගීත අසන ඉන්දියානු රසිකයින් අතර මෙන්ම ශ්‍රී ලංකාවේ ද ජනප්‍රියත්වයට පත් වූ ගීතයක් විය. තම දියණියට සම්මානය හිමි වූ සම්මාන රාත්‍රියට රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා පෙරේරා යුවළද  එක්ව තිබුණි.



Related News

1990 වර්ෂයේ දී පැට්‍රිම් ස්වේස් , මුවර් සහ හූපි ගෝල්ඩ්බර්ග් විසින් රඟ පෑ මෙම චිත්‍රපටය මංකොල්ලකෑමට තැත් කිරීමේදී ඛේදජනක ලෙස ඝාතනය වූ බැංකුකරු සෑම් වීට් (ස්වේස්) අනුගමනය කළ අතර ඔහුගේ පෙම්වතිය වන මොලී (මුවර්) සමඟ නැවත සම්බන්ධ වීමට ඔහුට ඇති ආශාව පාදක කොට ගෙන නිර්මාණය වූ චිත්‍රපටයකි.
'' සිහින සමීකරණ " චිත්‍රපටය,දර්ශන විද්‍යා අරවින්දගේ තිර රචනයට , තරුණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන සසික හේරත් අධ්‍යක්ෂකවරයාගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන අතර මහාචාර්ය චරිත් ජයතිලක සහ දම්මික ගීකියනගේ දෙපලගේ කුළුඳුල් සුසංයෝගී නිෂ්පාදනයක් වේ
මේ වන විට ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ සිත් සොරකම් කර ඇති අති දක්ෂ රංගන ශිල්පිනී තරින්දි ප්‍රනාන්දු සිය ප්‍රනාන්දු සිය සිනමා දිවිය අරඹා ඇත. වසර දහ නවයකට පසු නැවතත් කරළියට පැමිණි අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව මහතාගේ නවත ම සිනමා නිර්මාණය වන " My Red Comrade " චිත්‍රපටයේ "ඇය" නම් චරිතයට පණ පොවනු ලබන්නේ තරින්දි ප්‍රනාන්දු විසිනි .
විශේෂයෙන් කාන්තාවන් වෙනුවෙන් දැඩි නීති පනවා ඇති මැදපෙරදිග රටක් වන සෞදි අරාබියෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට විශ්ව රූ රැජින තරගය සඳහා තරුණියක් ඉදිරිපත් වී තිබෙනවා.
රේණුකා බාලසූරිය හා සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ මින්නු චිත්‍රපටය පසුගියදා තිරගත කෙරිණි.
ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන සිනමා චතුර් මාසික සගරාවේ පළමු කලාපය දැන් නිකුත් වී ඇත.
ප්‍රවීණ සිනමාවේදී සුනිල් ප්‍රේමරත්නයන් ඔහුගේ පස්වන සිනමා නිර්මාණය ලෙසින් ” අමුතු ගුරුකමක් ” චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය දා , එම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන් , කාර්මික ශිල්පීන් සහ ආරාධිතයින් පිරිසක් මධ්‍යයේ ඉතාමත් චාම් අන්දමින් පවත්වනු ලැබීය .
ප්‍රවීණ කැමරා ශිල්පි චන්න දේශප්‍රියගේ ” දූස්රා ” මෙම මස 20 වන දින සිට 28 දක්වා බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වෙන, 22 වන ඩකා ජාත්‍යන්තර චිත්‍රපට උළෙල නියෝජනය කිරීමට වරම් ලබා ඇත.

උණුසුම් පුවත්

පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.

තලතා සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.

සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක

සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.

මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි

අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.

පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.

පුටුව සන්ධානයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්

ගොඩක් අය හිතාගෙන ඉන්නේ ජනාධිපතිවරණ කැම්පේන් කලින් පටන් අරගෙන තියෙන නිසා ඒ අය තමයි දිනලා ඉන්නේ කියලා යනුවෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.