Weather icon
26°C 
News Category
From Date
To Date
Maximum Number of Result

නේපාලයේ කත්මන්ඩු අගනුවරින් අද (24) ගුවන්ගත කර සුළු මොහොතකින් ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය සෙනසුරාදා (13) දින පෙන්සිල්වේනියාවේ, බට්ලර් ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අතරතුර ඇමරිකානු රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක්වුණා.

“මම කරපු නරකම දේ තමයි මරපු එක. මම මිනිහෙක් මැරුවා,” මෙම තරුණයා පවසන්නේ නම හෙළි නොකිරීමේ කොන්දේසිය මත රූගත කිරීමට එකඟ වීමෙන් පසුවය.

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොලර් මිලියන දහස් ගණනක් සොරකම් කර ඇති බව නීතිඥ මයිකල් කොහෙන් ඔහුගේ සාක්ෂියේ අවසාන දිනයේ පිළිගත්තේ ය.

ගාසා ගැටුමේදී සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් හමාස් නායකයන් සමඟ එක්ව ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයා වන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කෝපයෙන් හෙළා දැක තිබේ.

තායිවානයේ අභිනවයෙන් දිවුරුම් දුන් ජනාධිපති විලියම් ලායි චීනයෙන් ඉල්ලා සිටියේ දිවයිනට තර්ජනය කිරීම නවතා එහි ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම පිළිගන්නා ලෙසයි.

තට්ටු 36කින් සමන්විත මන්දිරයකටද හිමිකම් කිව් ඔහු අතිසුඛෝපභෝගී ජීවිතයක් ගත කළ ඔහු අසීමිත ලෙස දරු සෙනෙහස විස්වාස කරමින් වත්කමක් දරුවන් වෙත පවරා දෙනු ලැබු අතර ඔහුගේ බාල පුත්‍රයා ධනයට බලයට ලොල් වෙමින් සියලු වත්කමක් තමා වෙත පවරා ගැනීමෙන් පසු තම පියා පාරට ඇද දමනු ලැබීම ඉන්දියාවේ සිනමා නිර්මාණයක් වැනි වුවද එය සත්‍ය කතාවකී.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.

පකිස්තාන, කාශ්මීරයේ බලධාරීන් සමඟ ඇති වූ ප්‍රචණ්ඩ ගැටුම්වලින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් 100 දෙනෙකු තුවාල ලබා ඇත.


උණුසුම් පුවත්

පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.

තලතා සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.

සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක

සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.

මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි

අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.

පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.

පුටුව සන්ධානයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.