තර්ජන නවතනු ! තායිවාන ජනපති චීනයට කියයි.
තායිවානයේ අභිනවයෙන් දිවුරුම් දුන් ජනාධිපති විලියම් ලායි චීනයෙන් ඉල්ලා සිටියේ දිවයිනට තර්ජනය කිරීම නවතා එහි ප්රජාතන්ත්රවාදයේ පැවැත්ම පිළිගන්නා ලෙසයි.
දිවුරුම් දීමෙන් ටික කලකට පසු ගැටුම වෙනුවට සංවාදයක් ඇති කරන ලෙස ඔහු බීජිනයෙන් ඉල්ලා සිටියේය.
තායිවානය දිගු කලක් තිස්සේ දිවයින තමන්ගේ යැයි කියමින් සිටින චීනයේ තර්ජන හමුවේ තායිවානය කිසි විටෙකත් පසුබට නොවන බව ද ඔහු පැවසීය.
චීනය ඊට ප්රතිචාර දක්වමින් කියා සිටියේ "තායිවානයේ ස්වාධීනත්වය මාරාන්තික අවසානයක්" යනුවෙනි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්