මහාබ්‍රිතාන්‍ය තවමත් නොසන්සුන්
පසුගියදා මහා
බ්‍රිතාන්‍යයේ වයඹ දිග ප්‍රදේශයක දී කුඩා ගැහුණු ළමුන් තිදෙනෙකුට මරු කැදවමින්
සහ තවත් කිහිප දෙනෙකුට තුවාල සිදුකරමින් 17 හැවිරිදි තරණයෙකු විසින් එල්ල කළ පිහි
ප්‍රහාරයකින් අනතුරුව පසුගිය සතිය පුරාවට එක්සත් රාජධානියේ ප්‍රදේශ කිහිපයක
විශාල කැරලි ඇති විය.
සවුත්පෝට්
වෙරළබඩ නගරය මෙම ඛේදජනක සිදුවීමෙන් ශෝකයෙන් ඇළලී ගොස් තිබෙන අතරේ අන්ත දක්ෂිණාංශික
කණ්ඩායම් ඔවුන්ගේ දැඩි මත ව්‍යාප්ත කිරීමටත් සුදු ජාතිකයන් නොවන ප්‍රජාව
බියගැන්වීමටත් පටන් ගෙන ඇත.
සාමකාමී ලෙස
ඇරඹුණු විරෝධතා මේ වන විට ප්රචණ්ඩ තත්ත්වයට පත් වී ඇති බව වාර්තා වේ. විශේෂයෙන්
ඔවුන් සරණාගතයින් ඉලක්ක කරගෙන දැඩි ප්‍රහාර එල්ල කරන්නට පටන් ගෙන ඇති බව වාර්තා
විය.
මේ වන විට
රටපුරා රැල්ලක් ලෙස යමින් හල්, ලිවර්පූර්, මැන්චෙස්ටර්, බ්ලැක්පූල් සහ
බෙල්ෆාස්ට් ඇතුළු විශාල ප්‍රදේශයන්හි මෙය ක්‍රියාත්මක වෙමින් පවතී.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්