ජනපතිවරණ සටනින් ඉවත් වූ බයිඩ්න්ගෙන් විශේෂ ප්‍රකාශයක්
වත්මන්
ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමා මෙවර
ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් වන බවයි.
ඒ
අනුව එම නිවේදනයෙන් පසුව පළමු වරට ඕවල් කාර්යාලයේ දී ජනතාව අමතමින් ඔහු කියා
සිටියේ ජනාධිපති ධුරයට යළි පත්වීමේ ගෞරවයට වඩා තමන් රටට ආදරය කරන බවයි.
ඉදිරියට
යා හැකි හොදම මාර්ගය නව පරම්පරාවකට යෂ්ටිය ලබාදීම ජාතිය එක්සත් කිරීමේ හොදම මාර්ගය
බවත් ඔහු සදහන් කර තිබෙනවා.
ජෝ
බයිඩ්න් ජනපතිවරණ සටනින් ඉවත් වීමත් සමග වත්මන් උප ජනාධිපිති කමලා හැරිස්
ජනාධිපතිවරණ සටන සදහා නම් කෙරේවි යැයි බොහෝ පිරිස් බලාපොරොත්තු සහගතව සිටින බව
විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්