යුක්රේනය රුසියානු භූමියේ තවත් බලය පතුරවයි
පසුගියදා යුක්රේනය රුසියාව
නොසිතූ අන්දමේ ආක්රමණික ප්‍රහාරයක් එල්ල කරමින් රුසියානු භූමියේ පිහිටි කෘර්ස්ක්
ප්‍රදේශය කඩා වැදුණා.
නොසිතු මොහොතක
එල්ල වූ මෙම ප්‍රහාරයෙන් කම්පනයට පත් රුසියාව යුක්රේන සෙබළුන්ට දැඩි ප්‍රහාර
දියත් කළ ද මේ වන විට යුක්රේන සෙබළුන් වර්ග කි. මී. 1000ක පමණ ප්‍රදේශයක්
අත්පත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙය රුසියාව ලැබූ විශාල
පරාජයක් බව ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අතර ඔවුන් වාර්තා කරන මේ තොරතුරු
සියල්ල සත්‍යය දැයි තවමත් පැහැදිලි බවක් ඇත්දැයි තහවුරු කළ නොහැකියි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්