තායිලන්තයට තරුණ අගමැතිනියක්
තායිලන්ත පාර්ලිමේන්තුව විසින් ප්‍රකෝටිපති
ව්‍යාපාරිකයෙකු සහ තායිලන්තයේ හිටපු නායක තක්ෂින් ෂිනවත්‍රාගේ දියණිය පයේතොන්තාන්
ෂිනවත්‍රා එරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස තෝරාපත් කරගෙන ඇත.
හිටපු අගමැති ශ්‍රේතා තවිසින් ව්‍යවස්ථාව
උල්ලංඝණය කිරීම හේතුවෙන් පසුගියදා එරට අධිකරණය විසින් අගමැති ධුරයෙන් පහකෙරිණි.
නව අග්‍රාමාත්‍යවරිය තවමත් 37 හැවිරිදි
වියේ පසුවන අතර එරට ළාබාලතම අගමැතිනිය වනු ඇති අතර ඇය පසුගිය දශක දෙක ඇතුළත
තායිලන්තයේ අගමැති ධුරය දරන සිව්වන සාමාජිකාව බව ද සදහන් ය.
ඇගේ පියා තක්ෂින් සහ නැන්දණිය යින්ග්ලක්
ඇතුළු තිදෙනා හමුදා කුමන්ත්‍රණ හෝ ව්‍යවස්ථාමය අධිකරණ තීන්දු මගින් බලයෙන්
පහකර ඇත.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්