Weather icon
25°C 
News Category
From Date
To Date
Maximum Number of Result

ඔලිම්පික් ගිය ගංගාට පළමු තැන

Jul 29, 2024 at 11:26 PM
|


පැරිස් ඔලිම්පික් තරගාවලියේ පසුපසආර කාන්තා මීටර් 100 පිහිනුම් මූලික වටයේ අද (29) පැවති තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ගංගා සෙනෙවිරත්න ක්‍රීඩිකාව සමත් වූවාය.

ශ්‍රී ලාංකීය ක්‍රීඩිකා ගංගා සමග තවත් රටවල් තුනක ක්‍රීඩිකාවන් තරග වැදුණ අතර තත්පර 1:04.26ක කාලයක් වාර්තා කරමින් ඇය පළමු ස්ථානයට පත්විය.

කෙසේ වෙතත්, ගංගා සෙනෙවිරත්න ක්‍රීඩිකාව තරඟාවලියේ හොඳම පිහිනුම් ක්‍රීඩිකාවන් 16 දෙනාගේ කාලයෙන් පිටත තරගය අවසන් කිරීම හේතුවෙන් අවසන් පූර්ව වටයට තේරීපත්ව නැත.

එහිදී ඇය එම තරගයට සහභාගි වූ පිහිනුම් ක්‍රීඩිකාවන් 36 දෙනාගෙන් 30 වැනි ස්ථානයට පත්ව ඇති බව ද වාර්තා වේ. 

Related News

පසුගිය ජූලි 26 වැනිදා ආරම්භ වූ පැරිස් ඔලිම්පික් සැණකෙළිය අදින් (11) අවසන් වීමට නියමිතයි.
සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග අද (07) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවති තෙවන හා අවසාන එක්දින තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 400 අවසන් පූර්ව වටයෙන් 44.75කින් තරගය අවසන් කරමින් පස්වැනි ස්ථානය දිනාගන්නට අරුණ දර්ශන ක්‍රීඩකයා සමත් වුණා.
ලෝක ටෙනිස් ඉතිහාසයේ සාර්ථකම ක්‍රීඩකයා බවට පත්වෙමින් මෙවර 2024 පැරිස් ඔලිම්පික් උලෙළේ පිරිමි කේවළ ටෙනිස් තරග ඉසව්වේ රන් පදක්කම හිමිකර
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (02) පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දෙපිළම ලකුණු සමවීම හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් විය.
ලෝක ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව එහි පළමු ස්ථානයට පත්වීමට එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජෝ රූට් සමත් වී තිබෙනවා.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී අද (30) පැවති අවසන් විස්සයි විස්ස තරගයේ සුපිරි පන්දුවාරයේ දී නොසිතූ පරාජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාව හමුවේ 3 -0 ක් ලෙස තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ අන්ත පරාජයක් ලබන්නට සිදුවුණා.
ශ්‍රී ලාංකීය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ආසියානු කුසලානය ප්‍රථම වතාවට දිනාගැනීමට අද (28) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් කුසලාන දෙවන අවසන් පූර්ව තරගයේ දී පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් අවසාන මහා තරගයට සුදුසුකම් ලබන්නට සමත් වුණා.

උණුසුම් පුවත්

පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.

තලතා සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.

සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක

සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.

මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි

අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.

පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.

පුටුව සන්ධානයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්

ගොඩක් අය හිතාගෙන ඉන්නේ ජනාධිපතිවරණ කැම්පේන් කලින් පටන් අරගෙන තියෙන නිසා ඒ අය තමයි දිනලා ඉන්නේ කියලා යනුවෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.