අරුණට අකරතැබ්බයක් - අවසන් පූර්ව වටයේ 5වැනි ස්ථානය
2024 පැරිස් ඔලිම්පික්
උළෙලේ මීටර් 400 අවසන් පූර්ව වටයෙන් 44.75කින් තරගය අවසන් කරමින් පස්වැනි ස්ථානය
දිනාගන්නට අරුණ දර්ශන ක්රීඩකයා සමත් වුණා.
කෙසේ වුවද තරගය අවසානයේ
ඔහුගේ නම ඉදිරියෙන් (DQ –
Disqualified) යනුවෙන් සටහන්
වී තිබුණා. එසේ වන්නට හේතු වී ඇත්තේ තරගය අතරතුර ධාවන පථයේ තමාගේ මංතීරුවෙන්
පිටතට පාද තැබීම හේතුවෙන් බව සදහන් වෙනවා.
කෙසේ වුවද මෙවර වාර්තා
කළ කාලය ඔහුගේ තරග දිවියේ හොදම කාලය බවට සනිටුහන් වූ අතර 2025 ලෝක ශූරතා
මලල ක්රීඩා තරගාවලියට ද සුදුසුකම් ලබාගැනීමට සමත්ව තිබෙනවා.
අපේ රටේ මලල ක්රීඩා
අංශයෙන් බැලූ විට මෙය ඉතා හොද දක්ෂතාවක් වන අතර සුගත් තිලකරත්න ක්රීඩකයාගෙන්
පසු මීටර් 400 ඉසව්ව වෙනුවෙන් හොදම දක්ෂතාව දක්වා ඇත්තේ අරුණ දර්ශන ක්රීඩකයායි.
දවස පුවත් අපි අනාගත
සාර්ථකත්වය වෙනුවෙන් ඔහුට සුබපැතුම් එකතු කරසිටිමු.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්