Weather icon
25°C 
News Category
From Date
To Date
Maximum Number of Result

අපේ රටේ පත්වෙන සියලුම ආණ්ඩු ප්‍රතිපත්ති සකස් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බැවින් ඒවා ගැන පාලකයෝ විතරක් නොව පුරවැසියෝ ද දැනගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විදුලි ගාස්තුව සියයට 22.5කින් පහත හෙළන බව ඊයේ (15) විදුලි සංදේශ නියාමන කොමිසම මගින් නිවේදනය කර සිටියා. ඒ අනුව ඊට සමගාමීව අද (16) රාත්‍රියේ සිට ආහාර පාන මිළ...

රනිල්ට රට බාරදීලා අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජනබලවේගයට සමූපකාරය බාර දෙන්නැයි රටේ ජනතාව පවසන බව එක්සත් ජාතික පක්ෂ කැස්බෑව ආසන සංවිධායක සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සං‍ශෝධනය විධිමත්ම සම්මත කර නොමැති හෙයින් එය ජනමතවිචාරණයකින් අනුමත කරන තුරු මීළග ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන්නැයි ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කෙරුණා.

හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 22.5ක විදුලි ගාස්තු සංශෝධනයක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද ප්‍රකාශයට කරනු ලැබුවා. එම නිවේදනයට අනුව දළ වශයෙන් රු 30 ක් පමණ එක් ඒකකයකට අඩුකෙරෙන බව වාර්තා වේ.

දිවයිනට බල පෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පසුගිය 06 වන දා ආරම්භ කිරිමට නියමිතව තිබූ අධ්‍යන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව පසු ගිය 08 වන දා ආරම්භ කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ය.

නැවත වතාවක් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත්කර තිබේ .

ශ්‍රී ලාංකා ත්‍රිවිධ හමුදාවේ සේවය කරන මුස්ලිම් භක්තියකයන්ට මෙවර නොමිලේ ලැබෙන හජ් වන්දනාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් අල්කතානිගේ මැදිහත්වීමෙන් ලබා දී ඇත.

අයථා වාහන සහ පුද්ගලයින් ගුවන්තොටුපොළ පරිශ්‍රයට පැමිණීම පාලනය කිරීම මෙහි අරමුණින් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම විසින් විශේෂ ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීමට නියමිතව ඇත .


උණුසුම් පුවත්

පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.

තලතා සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.

සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක

සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.

මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි

අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.

පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.

පුටුව සන්ධානයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.